tag:blogger.com,1999:blog-4852682446839805818.post5176789721067797894..comments2019-07-10T09:49:31.841+01:00Comments on පබාගේ දිනපොත: කාන්තාවකට ශිෂ්ට විදිහට කතා කරන්න දන්නේ නැති පිරිමි නපුංසකයින්ය.Anonymoushttp://www.blogger.com/profile/14256267052836686850noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-4852682446839805818.post-13062630910882362922014-01-16T05:15:56.694+00:002014-01-16T05:15:56.694+00:00අනේ උඹල අනුන්ට ශිෂ්ට වෙන්න උගන්නනවා. උඹල කරන්නෙම ස...අනේ උඹල අනුන්ට ශිෂ්ට වෙන්න උගන්නනවා. උඹල කරන්නෙම සමාජයේ අශිෂ්ට යැයි සම්මත දේවල් අනුන්ට බන කියන්න කලින් තමන් හැදෙන්න ඕන Shuja Rafihttps://www.blogger.com/profile/09281327786252101794noreply@blogger.comtag:blogger.com,1999:blog-4852682446839805818.post-60027252608340722682014-01-15T09:34:29.779+00:002014-01-15T09:34:29.779+00:00ඇයි සැර බාල වෙලා.මාතෲතවය දරුවන් ලැබීම ආදිය ප්රතික...ඇයි සැර බාල වෙලා.මාතෲතවය දරුවන් ලැබීම ආදිය ප්‍රතික්ශේප කරමින් පවුල වෛවාහික දාසභාවයක් කියමින්,සමලිංගික විවාහ ගැන කතා කරමින් යකා නටන විට ඒ ගැන හෙළිකලාම ප්‍රතිවාදියට මරන තර්ජන කළේ ජාත්‍යාන්තර කාන්තා ජාලය ඝැන කියල.

උබල අම්ම කියන නාමය කැත කරන නිසයි ස්ත්‍රීවාදය කියන කාලකන්නි කමට හුගක් දෙනෙක් විරුද්ධ.උබල නූපන් දරුවන් මරන්න උද්ගෝෂන කරද්දි අන්තර්ජාලයෙ සහෝදර බෞද්ධ සංවිධාන එක්ක ඒකතු වෙලා සටන් කළේ අපි.

වරෙල්ල හැප්පිල බලමු.උබල සියලු ආගම් විනාශ කරල බටහිර පන්නයෙ සමාජ හදන්න එන්නෙ .බලමු බලමුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4852682446839805818.post-53324422492562411692014-01-15T09:28:22.549+00:002014-01-15T09:28:22.549+00:00ආයෙමත් මම මගේ බ්ලොග් එකෙත් මේ අසාධාරණය කියලා ඉතාම ...ආයෙමත් මම මගේ බ්ලොග් එකෙත් මේ අසාධාරණය කියලා ඉතාම ශිෂ්ඨ වචනයෙන් බ්ලොග් ලිපියක් පල කලාම මේ කට්ටිය ආපහු මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඉතාම දරුණු විදිහට කාන්තාවක් වන මට නින්දා අපහාස කරලා මගේ පුද්ගලික චරිතය පවා අපහාසයට ලක්වන දරුණු වචන වලින් නින්දා කරලා තිබ්බා. //

ප්‍රතිවාදිය බ්ලොග් එකට ගිහින් ඔහුට මරන තර්ජන කරල තිබුන.ඔහු ඉතාම අහිංසක විදියට උත්තර දීල තිබුන.කාන්තාවක් වීම නිසා උඹට ඕනම අපරාධයක් කරන්න බලපත්‍රයක් තිබෙනවද?උබ කතා කරල තිබෙන්නෙ කොච්චර කැත විදියටද අපි කොච්චර සංයමයෙන් ඒවට උත්තර දුන්නද කියල උබ දන්නව.කාගෙවත් පුද්ගලික චරිතයක් ගැන අපි කතා කලේ නෑ.හැබැයි උබ නම් අපිට සමලිංගිකයො,පොන්නයො,හිඟන්නො නපුංසකයො කියල බැනල තිබුන.අපේ අම්මලටත් අපහාස කරල.අපි ඒත් ඉවසුව.

ඒත් උබලට උත්තර දෙනව.ඒ අවිහිංසාවාදීව.මම සැමට මිතුරු බ්ලොග් කරු.Anonymousnoreply@blogger.com