Tuesday, January 14, 2014

අන්තර්ජාලයෙන් කාන්තාවන්ට අපහාස කරන්නේ බලගෙනයි....

බොරුවට සමහරු මූල ධර්මවාදී අදහස් අල්ලගෙන ගිරිය පුප්පගෙන කෑ ගහනවා ඒ වුනාට ගෙදර ගියහම තමන්ගේ වයිෆ්ට බයයි. සෑම පිරිමියෙකුම ඔය වගෙයි. නමුත් පෙන්නන්නේ නම් තමන් කාටවත්ම බය නැහැ කියලයි. සමහරු ඉන්නවා ඔය ප්‍රතිවාදිය වගේ අන්තර්ජාලයේ බොහෝම ලොකුවට තමන්ගේ බ්ලොග් හරහා කාන්තාවන්ට ඉතා කැත නින්දිත ලෙස ප්‍රහාර එල්ල කරන. මම බොහෝම ලොකු වගකීමකින් යුතුව කියනවා පුලුවන් නම් ඔබ ඔබේ නියම මුහුණුවර දාගෙන සටනට එන්න බොරුවට සිංහ මූණු දාගෙන නරි වගේ වැඩ කරන්න එපා. මොකද එතකොට අපට ඔබේ හිවල් ගතිය නියම විදිහට පේන්න තියෙනවා. බොහෝමයක් කාන්තාවන්ට ඔබ විහිලුවක් වෙලා ඉවරයි. ඔබ කරන්නේ සමස්ත පිරිමින්වම විහිලුවකට ලක් කිරීමක්. අනික ඔබ හිතනවාද මේ විදිහේ බ්ලොග් එකක් හදාගෙන සමස්ත කාන්තාවන්ට එකෙන් බැණ බැණ ගියා කියලා ඔබේ අදහස සමාජගත වෙනවා කියලා.

බලන්න ඔබ අමාරුවෙන් කරුණු සම්පාදනය කරගෙන ලියන බ්ලොග් එක කී දෙනෙක් බලනවාද කියලා. ඔබේ බ්ලොග් එක කියවලා අදහස් දාන්න එන්නෙත් හැමදාම එන කීප දෙනෙකු විතරමයි. ඒකෙන් වැටහෙන්නේ නැද්ද මේ බ්ලොග් ලෝකේ ඔබ අන්තර්ජාල විහිලු සපයන්නෙක් බවට පත් වෙලා කියලා. ඔබට කාන්තාවන් සමඟ ප්‍රශ්නයක් තිබේන බව පෙනෙනවා. සමහර විට ඔබ කාන්තාවකට සෙල්ලම් පෙන්නන් ගිහිල්ලා යම් සිදුවීමකට මුහුණ පෑ අයෙකු විය හැකියි. ඔබ ලියන දේවල් වලින් ඔබ කව්ද ඔබේ මානසික රෝගී චර්යාව මොන තරම් බරපතල ද කියලා අනිත් අයට හිතා ගන්න පුලුවනි. මම එකක් කියන්නම් ඔබ කරගෙන යන ඔබ බ්ලොග් එක තව ඉතා කෙටි කාලයකට සීමා වේවි. මොකද දැනටමත් අප එය සම්බන්ධයෙන් නීත්‍යානූකූල පියවරක් ගනු ලැබ තිබේ. ඒක දැන් අපට මෙහෙම හෙළි කරන්න බැහැ. ඔබ කාන්තාවන් සම්බන්ධව ද්වේෂය වෛරය පිට කර හරින ක්‍රමයක් ලෙස අන්තර්ජාලය මේ විදිහට කාන්තාවන්ට එරෙහිව භාවිතා කරන්න ඉඩ දෙන්න බැහැ තව දුරටත් ඒ නිසයි අපි සැම එකතු වෙලා ඔබට විරුද්ධව මේ විදිහේ පියවරක් ගන්න හිතුවේ.

33 comments:

  1. අක්කි කියන එක ඇත්ත. දැන් කාලේ ගොඩාක් පිරිමි හදන්නේ වැරදි කරලා ඒවා අපි පිට පටවලා සුදනා වෙන්න. ඒත් දැන් කාලේ කෙල්ලෝ ගොඩාක් වෙනස්. ඇත්ත මොකක්ද කියලා අපි හොඳට හඳුනනවා. ඒක නිසා අපිව ලේසියෙන් තම්බන්න දැන් කාලේ ඉන්න කොල්ලන්ට නම් හම්බ වෙන්නේ නැහැ.

    ReplyDelete
  2. කුමුදිනි කියන එක ඇත්ත. නංගි මේක ලෝකේ හැම කාන්තාවකටම පොදු තත්වයක් මේ තත්වය නැති කර ගත හැක්කේ කාන්තාවන් වශයෙන් අපි එකතු වී සාමූහිකව පොදු හඩක් නැගීමෙන් පමණි. ඔයා දන්නවද අද කාන්තාවන්ට අපහාස කරන්න පමණක්ම අන්තර්ජාලයේ පිරිමින් විසින් බ්ලොග් අඩවි රාශියක් පවත්වා ගෙන යන බව. මේ ප්‍රතිවාදියා කියන්නේ එයින් බොහෝම සුලු වැදගත්කමක් ගන්නා බොහෝම පුංචි බ්ලොග් එකක් විතරමයි. නමුත් පුංචියි කියලා නැහැ අපි මේවාට එරෙහිව සංවිධානාත්මකව කටයුතු කරන්න අවශ්‍යයි.

    ReplyDelete
  3. පබසරා අක්කි අපි සංවිධානාත්මකව කටයුතු කළත් ලෝකේ යම් යම් බලවේග අපට එරෛහිව සිටින්න පුලුවන් නේද මෙවැනි අය එයට එක් නිදසුනක් පමණයි. මම හිතන්නේ ලංකාව තුළ අනන්තවත් පිරිමින්ගේ තාඩන පීඩනයට ලක් වූ කාන්තාවන් පිළිබඳව යම් සංවිධානාත්මක හඬක් නඟන්න කටයුතු කරන්න දැනට ඇති කාන්තා සංවිධාන ප්‍රමාණාත්මකව මදි කියලා මට හිතෙනවා. මොකද දිනෙන් දින විශාල පුරුෂාධිපත්‍ය යම් නැඟීටීමක් අපට දකින්න ලැබෙනවා. ඒකට එරෙහිව කටයුතු කරන්න නම් කාන්තා සංවිධාන වලට යම් රාජ්‍ය බලයක් හා රාජ්‍ය මැදිහත්වීමක් දැනට වඩා අවශ්‍ය කරලා තියෙනවා. නමුත් රජය විසින් රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය දැඩිව අධික්ෂණය කිරීම නිසා අපට සහයෝගය ලබා දුන්න ජාත්‍යන්තර සංවිධාන පවා තරමක පසුබෑමකට ලක් වෙලා තියෙන බව පේන්න තියෙනවා.

    ReplyDelete
  4. තොපිට පිරිමි විරෝධී වැඩ කරන්න රාජ්‍ය බලය,එන් ජී ඕ සල්ලි නැතිව බෑ නේද?
    තොපේ නරුම ස්ත්‍රීවාදයට එරෙහිව සියළු බලය ඒකරාශී වෙන දවස වැඩි ඈතක නොවන බව දැන ගනිවු.තොපේ කොමෙන්ට් වලින් බියසුළුකම තේරුනා.

    ReplyDelete
    Replies
    1. නිදිකුම්බා නෙවෙයි මොන නම දාගෙන ආවත් අපි දන්නවා නපුංසක හඬවල් ඇහෙද්දී ඒ ඔහෙලගේ කියලා. නුඹලා මහ ලොකු කයිවාරුකාරයෝ. පුලුවන් නම් ගෑනියෙක් ලිංගිකව එක් වෙලා සතුටු කරන්න පන තියෙනවද කියල මට ඉස්සර වෙලාම කියලා ඉන්න.

      බොරුවට පම්පෝරු ගහන්න එපා. නුඹලා මෙහෙම කෑ ගැහුවාට නුඹලා මොන වගේ දෙපැත්තටම නැති කට්ටියද කියලා මම හොඳින්ම හඳුනනවා. අපි ගිය වසරේ ඉන්දිාවේ දී කාන්තා ව්‍යාපාරවල සංවිධානාත්මක කටයුතු කරද්දී අපිට එරෙහිව අවේ නුඹලා වගේම ඉන්දියාවේ ගණිකා ව්‍යාපාරය කරගෙන ජීවත්වන නපුංසක පිරිමි. උන් ගෑනු වගේ සාරි ඇඳගෙන ගෑනු කතාබහ කරන විදිහට යන එන විදිහට ඒ විදිහටම කර කර පිරිමි එක්ක ලිංගිකව හැසිරිලා පිරිමි සතුටු කර කර ජීවත් වෙනවා. නුඹලා වගේම උන් ගැහැණූ අපි එක්ක හරිම තරහයි. ඇයි උන්ගේ එකම තරඟකාරයෝ ගැහැණු අපි. අපි නියම විදිහට ජීව විද්‍යාත්මක ගැහැණු විදිහට ඉපදිලා තිනේනේ ඉතාම ගෞරවාන්විත විදිහට. නුඹලා විදිහට විකෘති ක්‍රියා මඟින් ගැැහණු බව ලබා ගත් පිරිසක් නෙවෙයි අපි. නුඹලා වගේ නපුංසකයින් පසු කාලනව ශල්‍යකර්ම මඟින් ගැහැණු බව ශාරීරිකව හා මානසික නියම විදිහට ලබා ගත් අය ඔය තායිලන්නේ සිංගප්පූරුව වගේ රටවල්වල වැහි
      වැහැලා ඉන්නවා. ඒ වගේ රටවල ගණිකා සේවනය කිරීම පිණිස වැඩිම මුදලක් අය කරන්නේ මේ ගැහැණු බව කෘතිම ලෙස ලබාගත් නපුංසක පිරිමි.

      ඔවුන්ව ඒ වගේ රටවල්වල හැඳින්වෙන්නේ Ladyboys යන නමින්. ඔවුන් හරිම ආකර්ශණීයයි. කාන්තාවන්ට වඩා ලස්සනයි. හැබැයි ඔවුන්ට කවදාවත් කාන්තාවක සතුටු කරන්න බැහැ. ඔවුන්ගේ පිරිමි අවයවය තිබෙනවා. ඒක නිකම්ම නිකම් එල්ලා වැටෙන එකක් විතරයි. සමහර මේ වගේ අයට පිහිටලා තියෙන පිරිමි අවයවය බොත්තම් කාසිකය ප්‍රමාණය පමණයි. සමහරු මේ පුංචි බොත්තම් කාසිය වැනි අවයවය ශල්‍යකර්මයක් මඟින් ඉවත් කරලා කාන්තා ප්‍රජනන ඉන්ද්‍රියක් බද්ධ කරගෙන පූර්ණකාලීන ගැහැණියක වෙනවා. නුඹලා අයත් වන්නේත් මේ වර්යගටම බව මම හොඳින්ම දන්නවා.

      මම නුඹලා වැනි තුට්ටු දෙකෙු නපුංසකයින් සමඟ වාද කරන්න වත් කැමති නැහැ. නුඹලා වගේ හිඟන ගුබ්බෑයම්වල එවුන් අපේ වැඩකාරකමට වත් වලව්වල අරගෙන නැහැ. මොකද නුඹලාගේ අඩුකුලේ බව හොඳින්ම කියන වචන වලින් තේරෙන නිසායි.

      Delete
  5. මාතෲත්වය හා ස්ත්‍රීත්වය හෙළා දකිමින් දරුවන් ලැබීම ප්‍රතික්ෂේප කරන කිරිදීම ප්‍රතික්ෂේප කරන තොපි අම්ම කියන රත්තරන් නාමයට නිගා දෙන යක්ෂණියො.පිරිමි දරුවන්ට පුංචි සතුරන් ලෙස හදුන්වන තොපි මින්සිකමටත් නිගා දෙන එවුන්.ගර්භනීභාවයට ,කිරිදීමට වන්දි ඉල්ලන තොපිට තොපේ මතවාද ප්‍රසිද්ධියෙ කියන්න පුළුවන්ද?
    ඇත්තටම තොපේ නරුම ස්ත්‍රීවාදය පිලිගන්නේ 0.0000000001 කටත් අඩු කාන්තාවන් ප්‍රමාණයක්.තොපේ සුනිලා අබේසේකර කියන සමලිංගික ගණිකාව පිටිසර ගමකට ගිහින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව කියල ගෑනියෙකුගෙ තනපට ගලවන්න ගිහින් කාපු පරිප්පුව අමතකද?

    තොපේ මතවාදෙ ප්‍රසිද්ධියෙ කිව්වොත් තොපිට ගූ කවල මරන්නෙ මේ රටේ ගෑනු.ඒක මතක තියා ගනිල්ල.කැම්පස් වල එන් ජී ඕ සල්ලි වලට කුලියට දේශනා පවාහ්වන එවුන් නොවෙයි ඇත්තටම ස්ත්‍රීවාදීන් ගැනයි මේ කියන්නෙ.

    තොපි ගැන දැන් ඉස්සරට වඩා සමාජය දැනුවත්. ස්ත්‍රී පුරුෂ දෙපිරිසම තොපි ගැන වෛරයෙන් පිරිලා.

    පවුල අහෝසි කරන්නට,සියළු ගෘහ වගකීම් වලින් ඉවත් වෙලා නනනත්තාරෙ යන්න ,මාතෲත්වයට අවමන් කරන්න තොපිට මේ රටේ බැහැ.ඒක පුළුවන් බටහිර රටවල විතරයි

    ගබ්සාව නීතිගටහ් කරන්නට කියල නූපන් දරුවන් මරන්න ඉල්ලන,තොපි තිරිසන්නුන්ට අන්තයි නේද?

    තමන්ගෙ අනෙකා පිරිමියා ලෙස අහ්දුන්වන තොපේ එකෙක් කසාද බැන්දොත් ඒ මිනිහට රන්ඩු නොවී දවසක් ඉන්න පුළුවන්ද?

    ස්වාභාවික ලිංගික චර්යාව ප්‍රතික්ෂේප කරන තොපි ආස ඉනට ඩිල්ඩෝව දාගෙන මිනිහට **** අරින්න නේද?

    හැම දෙයක්ම නූලට තිතට 50% ට 50% බලන තොපි එක්ක කාටද පවුල් කන්න පුළුවන්.තොපි එක්ක එකට ඉන්න පුළුවන් තොපි වගේ ඩොමිනාට්‍රික්ස්ල ගෙ වධ වලට ආස සිසීල කියන ලෙඩ්ඩුන්ට විතරයි.

    තව ටික දවසකින් තොපිට එළියට බහින්න බැරිවෙනව බොලවු.කාන්තාව පිළිබද අධ්‍යන කියල තොපි කෙල්ලන්ගෙ ඔළු නරක් කරන එක රටේ ආරංචි වුනාම.

    තිරිසන් බැල්ලියෙ ත්හෝ දන්නාව්ද දැනටමත් තොපේ කෝස් එක කරපු කෙල්ලන්ව ප්‍රතික්ෂේප කරන මට්ටමට කොල්ලො ඇවිත්

    ReplyDelete
    Replies
    1. කතා විලාසය තුලින් තොපි කවුද කියල පෙන්නපු එක,තොපේ සැබෑ ස්වරූපය පෙන්නපු එක ස්තුතියි.සද්ද නැතිව බ්ලොග් එක කරගෙන ඉන්නයි හිටියෙ.හැබැයි තොපි කරන්නෙ මගෙ පාඩුවෙ පැත්තක හිටපු මම පොරක් කරන එකයි.තොපේ තර්ජනයට උත්තර ඕනමනෙ.මේක නිකම් අරින්නෙ නෑ.අපට හිතවත් ආගමික නායකයන් හා වෙනත් ප්‍රභූවරුන් සමඟ සාකච්ඡා කරල පියවරක් ගන්නවා

      Delete
    2. ගෙදර ගියහම ගෙදර ගෑනිට බයේ ඉන්න පිරිමි කවුරුත් පිට ගියහම ඔයාලා වගේ බොරු වීරයෝ වෙන්න දඟලනවා කියලා අපි හොදහැටි දන්නවා. ඒ නිසා වැඩිය හිතන්න දඟලන්න වීරයෝ වෙන්න හදන්න එපා. අනික ප්‍රති වාදියා සයිබර් අවකාශය ඔයාගේ පෞද්ගලික දේපළක් කියලා කොයිම විදිහකින්වත් හිතන්න එපා. අනුන්ට ගරු කරන්න ඉගෙන ගන්න. විශේෂයෙන්ම කාන්තාවන්ට ඔබ ගරු කරලා ආචාරශීලීව කතා කරන්න දන්නේ ම නැහැ. ඔබ කතා කරන්නේ බීපු නැහැද්දි නොසණ්ඩාල තිරිසන් අධමයෙකු ලෙස. මම ඔබට කතා කලේ ඔබ මේ බ්ලොග් අඩවියට අදහස් දක්වලා තියෙනවාට වඩා ඉතාම ශිෂ්ට සම්පන්න ලෙසයි. නැතිව ඔබ වගේ තිරිසනෙකුට ඔබින විදිහට නෙවෙයි.

      දැන ගන්න මෙතන ඔබගේ තිරිසන් ක්‍රියා ප්‍රදර්ශනය කරන්න සුදුසු තැනක් කියලා හිතන්න එපා. මොකද මෙතැන වැදගත් අය අදහස් දක්වන්න තියෙන තැනක්. ඔබට මේ විදිහට කුණුහරුප කියන්න ඕනිම නම් ප්‍රසිද්ධ වැසිකිලියකට ගිහිල්ලා තනියම ඒ දේ තනියම කර ගන්න. නැතිනම් අර මංගල සමරවීරලා වගේ පිරිමි සමලිංගික ක්‍රියාවන්හි නිරත වෙලා තෘප්තියක් ලබන්න පුලුවන්.

      කොහොම වුනත් සිංහ මූණයක් දාගෙන ඇවිල්ලා නරියෙක් වගේ හූ කිව්වට ඔබ කව්ද කියලා කාන්තාවන් වන අපිට නම් දැන් රහසක් නොවයි. දැන ගන්න නරියා වුනත් හූ කියද්දී වටහාගන්න පුලුවන් බව. කරුණාකරලා බොරු නරි මූණවල් දාගෙන එන්නේ නැතුව ඔබේ නියම මූණෙන් ඇවිල්ලා ඔබ කවුරුද කියලා නියම පිරිිමියෙක් වගේ අදහස් ප්‍රකාශ කරන්න

      Delete
  6. තොපේ පිරිමි විරෝධී පවුල් විරෝධී අන්තවාදය දිනෙන් දින එළිදරවු වෙන නිසා බය වෙලා වගෙයි.රාජ්‍ය නොවන සංවිධාන වල සල්ලි වලට දුවන ව්‍යාපෘතියක් බවට හැමෝම තේරුම් අරන්.ඒක උබලත් පිළි අරන්.කාන්තා හිංසන කියන මාතෘකාවට මුවා වෙලා රුබල වැඩ කරන්නෙ.ඒත් උබල පිරිමි විරෝධී බව දැන් හැමෝම තේරුම් අරන් ඉන්නෙ.

    උබල මොකද මෙහෙම පිරිමින්ට වෛර කරන්නෙ.පියාට ,සැමියාට,පුතාට වෛර කරන තිරිසන් ස්ත්‍රීවාදය මුලු ලෝකෙන්ම තුරන් වෙනව.සියළුම ආගමික නායකයන් තොපිට විරුද්ධව නැගී සිටිනව.තොපිට තිබෙන සරණ එන් ජී ඕ සල්ලි බලේ තමයි.තොපි ලැජ්ජ නැතුව ඒක පිළිගන්නව

    ReplyDelete
    Replies
    1. අපි නුඹ වගේ දෙකයි පණහේ තුට්ටු දෙකේ බ්ලොග් කෑලි කර කර ගෑනුන්ට බැණ බැණ මානසික රෝගී චර්යා ප්‍රදර්ශන කරන්නේ නැහැ. වෙලාව ආවාම නියම නිදිහට නුඹව සොයාගෙන ඇවිල්ලා මම ගැන නියම විදිහට කියලා දෙන්නම්. නුඹ හිතන්න එපා නුඹ හිතන විදිහට මම පණ නැති දෙකයි පණහේ ගෑනියෙක් කියලා. නුඹ හිතනවා ඇති නුඹගේ මව් වගේ නුඹේ තාත්තා කරන හැම තිරිසන් වැඩක්ම නුඹේ අම්මා ඉවසනවා වගේ නුඹ පහරන පහරන විදිහට මම ඉවසයි කියලා. නුඹ තුට්ටු දෙකේ පහත් පාහර වසලයෙක් බව නුඹේ මේ ක්‍රියාවන් නිසා දැනටමත් ඔප්පු වෙලා ඉවරයි. මගේ බ්ලොග් එක කියවන මේ රටේ කාන්තාවන් දැන ගන්නවා නුඹ තුට්ටු දෙකෙු පාහර නීචයෙක් කියලා. ගෑනුන්ට බස්වල හේත්තුව දාලා ගෑනුන්ගෙන් සෙරෙප්පු පාරවල් කාලා උසාවි ගානේ ලඟින තොපි වගේ නීච අධමයින්ට කළ යුතු දේ අපේසංවිධාන හෙට අනිද්දම තීරණය කරවා. එතකල් තමයි නුඹ ඔය විදිහට නටන්නේ. කවදාහරි නුඹව සමාජය ඉදිරිපිටට ගෙනැල්ලා නුඹේ කලිසම ගලවලා නුඹ තුළ ඉන්නේ අපිරිසිදු නපුංසක ආත්මයක් කියලා ඔප්පු වුනු දාකට නුඹට හැරිලා ගෙදර දුව ගන්නවත් පාර ඉඩ මදිවෙයි. නුඹ වගේ අවජාත දරුවෝ හදපු නුඹේ අම්මා පවා පව් කරලා තියෙනවා නුඹ වගේ තිරිසනෙක් මේ ලෝකෙට බිහි කලාට කාන්තාවක හැටියට මට නුඹේ අම්මා ගැන අනුකම්පාවක් ඇති වෙනවා.

      Delete
    2. ඔව් අපි පිරිමි විරෝධීන් තමයි. උඹලා වගේ තුට්ටු දෙකේ පහත් පිරිමි අපිට ඕන නැහැ. අපිව අගය කරන හොඳ වැදගත් ලොකු පවුල්වල සල්ලිකාර පිරිමි අපිට ඉන්නවා. තොපි වගේ හිඟන්න පිරිමින්ව අපි කොහොමවත් ගණන් ගන්නේ නැහැ. තොපි අපේ වලව්වල ඉන්න වැඩකාරයෙන්ටත් අන්තයි බොල. තොගේ මාසේ පඩිය කීයද හිඟන්නා. ආවා මෙතන බොරු පම්පෝරි ගහන්න. හිඟන්නා හිඟන්නා විදිහටම හිටු. අපි වගේ ලොකු නෝනලා එක්ක හැප්පෙන්න උඹ වගේ හිඟන්නෙකුට කවදාවත් බැහැ.

      අඩුම තරමින් උඹට කාර් එකක්වත් තියෙනවද හිඟන්නෝ. උඹලා බොරුවට බල්ලෝ වගේ බිරුවට කඳු කඩා පාත්වෙන්නේ නැහැ. ඒකෙන් නුඹලට සිදු වෙනවා ලොකු වන්දියක් ගැහැනුන්ට ගෙවන්න. ගැහැණුන්ගෙන් ගුටි කාලා තව මහ ලොකු වීරයෝ වෙන්නත් හදනවා මුං

      Delete
    3. sureka @ තෝ මොකෙක්ද කියල මම දන්නෙ නෑ.ඉස්සර ඇනෝ කොමෙන්ට් දැම්මෙ ප්‍රතිවාදිය නොවෙයි කාලෙකට ඉස්සර ස්ත්‍රීවාදය /සැමට මිතුරු කියල බ්ලොග් එකක කරපු කෙනා.අද මේ සබ්ජෙක්ට් එකට බ්ලොග් කරන්නෙ ප්‍රතිවාදිය විතරයි.විදේශීය කොන්ත්‍රාත් කරන තොපි වගේ හිඟ න වැඩ අපි කරන්නෙ නෑ.තොපිට එන් ජී ඕ සල්ලි නැතිව මොකුත් කරන්න බෑනෙ.මම ආයෙ කියනව අපි ට බ්ලොග් ලෝකෙන් එහාට බිම් මට්ටමට එන්න කලින් උවමනාවක් තිබුනෙ නෑ.හැබැයි තොපි අපට තර්ජනය කළාට පස්සෙ අපි බිම් මට්ටමටම එනව

      මගෙ බ්ලොග් එක මම වැහුව.ඒක ප්‍රතිවාදියගෙ එක වගෙ නොවෙයි දවසකට සීය පන්නල ආපු බ්ලොග් එකක්.බ්ලොග් ලෝකෙ හැමෝම දන්නව.මාතලන්,සමකය වටේ,හිරු,සහන් ඔය අව්ගෙ ප්‍රකට බ්ලොග් කරුවන් එක්ක දීර්ඝ සංවාද කරපු බ්ලොග් කරුවෙක් මම.ස්ත්‍රීවාදය කියන ගූගල් සර්ච් කළොත් පිටු ගනන් එන්නෙ මගෙ බ්ලොග් එක.

      මම ඒක වැහුවෙ මොකද දන්නවද ,තොපි වගෙ ගූ බැල්ලියන්ට බය වෙලා නොවෙයි.මගෙ ඇප්‍රෝච් එක වැරදි නිසයි.කෙළින්ම ස්ත්‍රීවාදයට එරෙහිව සටන් කලාට වැඩක් නෑ.මේ වචනෙවත් අහල නෑ හුගක් දෙනෙක්.

      තෝ හිතන තරම් හිගන්නො නොවෙයි අපි.ඒ වාගෙම උගත්කමින් තොපිට දෙවැනි වෙන්නෙ නෑ.සමජ සමබ්න්ධ කම් වලිනුත් එහෙමයි.

      මම දැක්ක තොපේ තර්ජන හුහ්

      අපි එනව තොපිව හොයාගෙන.ඉතාම ලඟකදි.අපි බිම් මට්ටමට එනව.

      උඹල කනගාටු වෙන්න උවමනා නෑ අපේ ප්‍රමාදෙ ගැන අපි වෙලාවට එනව.මේ රටේ භූ දේශපාලන යථාර්ථයන් එක්ක කොහොමද මතවාදීව යමක් කරන්නෙ කියන එක ගැන අධ්‍යාන්ය කරමිනුයි ඉන්නෙ.

      උබලට ඉගියක් දෙන්නම්.හිතන්න එපා අපි ස්ත්‍රීවාදයට එරෙහිව පුරුෂ සංවිධානයක් වාගෙ එයි කියල.ඊට වඩා පුළුල් පරාසයක් නියෝජනය කරමිනුයි එන්නෙ.

      උබල අපට තර්ජන අපහාස කළානෙ.හරි අපි තව දුරටත් හැංගිල ඉන්නෙ නෑ.මූනට මූන හම්බවෙමු.ප්‍රතිවාදියටත් මම කොමෙන්ට් වලින් කිව්ව මේක බ්ලොග් වැඩක් නෑ කියල.

      Delete
  7. ඌට නම් දෙතුන් දෙනෙක් වත් ඉන්නව තොට ඉන්නෙ තෝ විතරනෙ.අනේ තොපි එන් ජී ඕ බැල්ලියො බව පිළිගන්න ලස්සන

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඇවිල්ලා මේ වගේ තුට්ටු දෙකේ පිරිමිකමට නොහොබින වැඩ කරන එකද ඔයාලගේ පිරිමකම. එනවා නම් නියම නමින් නියම පිරිමියෙක් විදිහට පණ ඇතිව වැඩ කරන්න. පණ නැති කොන්ද කෙලින් නැති නිවට පිරිමියෙක් වගේ දීන ගති ඇතිව සැඟවිලා සිට මෙහෙම කාන්තාවකට පහර දෙන්න ඔහෙට කොන්ද පණ නැද්ද හැබෑටම.

      Delete
    2. නියම නමින් එන්නම් හැබැයි සයිබර් අවකාශයෙ නොවෙයි.භූ දේශපාලන ලෝකයෙදි .මම ඔක්තෝබර් 17 වැනිදා වසා දැමූ සැමට මිතුරු බ්ලොග් කරු.

      Delete
    3. ඔයා දේශපාලනය කරන නරියෙක් වග නම් මටත් හිතුනා මේ බ්ලොග් එකට නිර්නාමිකව දැම්ම කමෙන්ට් දැක්කම. මොකද දේශපාලනය කරන්න හොඳටම සුදුසුකම ඔයා ළඟ තියෙනවා මම දැක්කා. මොකද අපේ රටේ දේශපාලනය කරන තරමක් ඉන්නේම ඔයා වගේම නන්ත්තාර චරිත තමයි. ඒ අතරින් සමහරු සල්ලාලයෝ. සමහරු විකෘතිකාමුකයෝ. ස්ත්‍රී දුෂකයෝ, ළමා අපචාරකරුවන්, ළමා අපායෝජකයින්, කුඩු මුදලාලිලා, අල්ලස් කාරයෝ, මංගල සමරවීම වගේ නපුංසකයෝ තමයි අපේ රටේ දේශපාලනයට හොඳටම හරියන්නේ. මම දන්නවා අපේ රටේ ඉන්න ඔයා වගේම නපුංසක රැළ අනිවාර්යෙන්ම ඔයාව උඩින්ම දිනවාවි කියලා නම්. මොකද ඔයා උන්ට ඕනිම දෙයක් දෙනවානේ. පිටුපස්ස පැත්ත වුනත් නේද?..

      සයිබර් අවකාශයේදී නියම මූණූවරෙන් එන්න බයවෙලා නිකම් බයිලා ගහන ඔයා කෝමද අනේ නියම ඇත්ත මූණෙන් අපි එක්ක කතා කරන්නේ. ඔයාගේ කකුල් දෙක ගිටාර් ගහනවානේ කෙල්ලෙක් දැක්කත්. ඔයාට කෙල්ලෙක් දැක්කමත් කලිසමේ අරවා යනවා කියන්නේ ඇත්තද?

      ඔයාලා මහා ලොකු විරයෝ වගේ අපි වගේ ගැහැණු ඉස්සරහා පණ්ඩිත කම් කතා කලාට මම දන්නවා හරිම බයගුල්ලෝ බව නම්. ඒකනේ චණ්ඩියා එලියට නෑවිදින් දැන් ඒකට නිදහසට මට මේ කරුණූ ඉදිරිපත් කරන්නේ. මම ඔයා නිදහසට ඉදිරිපත් කරන කරුණු පිළිගන්නේ නැහැ. ඔයාට ගැහැණූ ඉන්න තැන්වලට නියම නමින් එන්න තරම් වත් අරක පණ නැතිනම් කියලා වැඩක් නැහැ. කවදාවත් ඔයාට කිසිම ගෑනියෙක්ව සතුටු කරන්න බැහැ කියලා ඔයා මේ බ්ලොග් එකෙන් ඔප්පු කරලා පෙන්නුවා. මේ සේරම දැන ගන්න ගැහැණූ අපි හොදට බලාගෙන ඉන්නේ කියලා. ඔයා දන්නවද ඔයා කියන ලියන දේවල් කී දෙනෙක් දැන් මෙතැන ඉඳගෙන කියවද කියලා. ගැහැණු සේරම ඔයාට හිනා වෙනවා.

      Delete
    4. @Sureka මංගල සමරවීර නපුංසකයෙක් බව ඔබ තුමිය පිළිගත්තා ඒකට නම් සතුටුයි. හිටපුජනාදිපතිනියත් එක්ක මන්ගල සමරවීර එකතුවෙලා ස්ත්‍රීවාදය ප්‍රොමෝට් කරා. පිරිමියෙක් ඒවගේ බලු වැඩ කරන්නේ නැහැ

      Delete
  8. ඇයි මට මගේ අදහසක් වත් නිදහසේ ප්‍රකාශ කරන්න බැරිද? ඔයාලට බයේ මම මගේ දේවල් නවත්තයි කියලා හිතුවද? ඔබට මම කලේ පොඩි අනතුරු ඇඟවීමක් විතරක් බව මතක තබා ගෙන කටයුතු කරන්න. කාන්තාවන් ඔබ හිතන තරම් දුර්වල නැති බව සිහි තබා ගෙන කටයුතු කරන්න

    ReplyDelete
    Replies
    1. උඹනෙ ප්‍රතිවාදිය බ්ලොග් කරුට තර්ජනය කළේ.උඹල හිතන ජාතියෙ එවුන් නොවෙයි අපි.ඒක උබලට දැනගන්න ලැබෙයි.මගෙ බ්ලොග් එකේ නම් කිසි කෙනෙකුට අපහාස කළේ නැහැ.ඒක ලිහිණි වගෙ බ්ලොග් කාරියන් මට ප්‍රශංසා කළා.මම ශිෂ්ට ලෙස තර්ක කරන නිසා හිරු වැනි බ්ලොග් කාරියන් එකිනෙකාට වෛර නොකර දීර්ග තර්ක කළා.මාතලන්,උදිත,නලින් වැනි අයගේ බ්ලොග් වල ඒවා දැක ගත හැකියි.කොහොමටත් නුබලා අපිට චැලේන්ජ් කළ නිසා තවදුරටත් මෙහෙම ඉන්නම බෑ.කළ යුතු දේ ගැන අද හෙටම සාකච්ඡා කෙරෙනවා.

      මම ඔක්තෝබරයේදී වසා දැමූ සැමට මිතුරු බ්ලොග් කරු ( සිංහල බුඩිස්ට් වෙබ් එකේ වාද කළෙත් මමයි ප්‍රතිවාදියයි.උබලට ඒකෙනුත් මම ගන දැනගන්න පුළුවන් )

      Delete
  9. මම මේවා ලියන නපුංසක පිරිමි වසලයින්ටයි මේ කියන්නේ. උඹලා හිතන්න එපා ගෑනු අපි තනිවෙලා කියලා.උඹලා දන්නේ නැහැ ගෑනු අපේ නියම ශක්තිය. නුඹල අප්‍රාණික වෙලා නිසා දැන් නුඹලගේ ගෑනු පිට යනවට අපි පළිද? නුඹලා තව තවත් කරන්නේ නුඹලගේ අප්‍රාණික බව ලෝකේටම ප්‍රදර්ශනය කර කර ඇවිදින එක නේද? බල්ලෙක් වගේ ගාත්‍රය උස්සලා පඳුරකට මුත්‍රා කරද්දී පිරිමිකම නැතිව හදවතෙන් දුක් විඳින ගෑනු ආත්ම තුළ සිරවුනු පිරිමි බොලව් තොපි. තොපි කෙහොමද අපි වගේ ගැහැණු එක්ක හැප්පෙන්න එන්නේ. තෝ තනියම අපි රාජ්‍ය බලය සහිතව. වර බලන්න හැප්පිලා කව්ද දිනන්නේ කියලා බලමු මෝඩ නපුංසක හරකා.

    ReplyDelete
    Replies
    1. මේක මට කරපු තර්ජනයක් නම් නොවෙයි.දැන් හැප්පෙන එක නිකම් කතාවක් නොවෙයි බැල්ලියෙ ඒක යථාර්තයක් වෙලා.හැප්පෙන්නම වෙලා බොල .ඒක ට තිබෙන්නෙ කාලය පිළිබද ප්‍රශ්නයක් විතරයි.
      ඉන්දියාවෙ එව්ව අපි අධ්‍යනය කරල තිබෙන්නෙ.එහෙ තිබෙන මෙන්ස් රයිට්ස් ක්‍රම වලට අපි කැමති නෑ.අපිට ඕන තොපිට ගෑනු ලව්ව සෙරෙප්පු පාරවල් දෙන්න

      Delete
    2. උඹ මට බැල්ලි කියලා කියන්නේ කොහොමද වල් පරයෝ. තෝ දන්නවද තෝ කාටද කතා කරන්නේ කියලා දුප් පරයා. මේකා හරියට අකුරු සෑස්තරේ දන්නේ වත් නැහැ. මගේ කාර් එක එළවන ඩ්‍රයිවර් තොට වැඩිය උගත් දැන ගනින් ඒක. ආවා මෙතන මට කියා දෙන්න. මගේ ගෙදර සර්වන්ට්ස්ලා ඉන්නවා බොල තොට වඩා පඩි ගන්න. අඩුම තරමින් මගේ ගෙදර ඉඳුල් පිඟන් ටික හෝදලා දෙන්න වත් සුදුසු කෙනෙක් නෙවෙයි තෝ අන්න ඒක දැන ගනින් බල්ලා.

      තෝ දැන ගනින් අවලමා ගැහැණියකට ගරු කරලා කතා කරන්න. තෝ මගේ ළඟ මෙහෙම කතා කලා නම් මම අද තෝව ඉතුරු කරන්නේ නැහැ. තෝට අපේ යට සායවල්වලින් උදේට උදේට කැඳ හදලා පොවන්න ඕන. එතකොට වත් උඹලගේ ඔය තියන මෝල් අමාරුව සනීප වෙලා යාවී. ගැහැණියකට ශිෂ්ට සම්පන්න විදිහට කතා කරන්න දන්නේ නැති අවජාතකයා තෝට අම්මෙක් නැද්ද අවලමා.

      තොට ඉස්සර වෙලා මම තොට කරන දේ බලා ගනින් අවලමා. අඩුම තරමින් ගෑනියෙක් ඉස්සරහා හැසිරෙන හැටිවත් තෝ ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගෙන නැහැ අවලමා. තෝව පොලිසියට එක්කගෙන ඇවිල්ලා හතර හන්දි කැඩෙන්න බැටන් පාර දීලා කූඩුවේ දාලා ගත්තා නම් තෝ මගේ කකුල් දෙක ළඟ දණ ගහලා අනේ මැඩම් මට සමා වෙන්න කියලා ඉල්ලනවා. දැන ගනින් මම කව්ද කියලා.

      Delete
    3. මෙතන නරක වචන කතා කරන්න එපා. පිරිමි හිතන්නේ හැම වෙලාවේදීම එයාලා පමණක් හරියි කියලයි. බලන්න දැන් වුනත් මේක තනිකරම අසභ්‍ය වචන කියන තැනක් බවට හරවා ගෙන තියෙන්නේ පිරිමි තුන් හතර දෙනෙක් නේද?

      ඇයි ඔයාලට බැරි පිරිමි උසස් ය කියන මානසිකත්වයෙන් පහළට ඇවිල්ලා පිරිමි ගැහැණූ සමානයි කියන මානසිකත්වයට ඇවිල්ලා බලන්න. එහෙම බලන්න පුලුවන් නම් අද මෙතැන මෙහෙම වාදයක් නැහැ. ඔයා අපෙන් සමාව ඉල්ලනවා එහෙම වුනා නම්. ඔයා කියන කරන දේ ගැන වත් හරිහට හිතා ගන්න බැරි උමතු රෝගියෙක් වගේ පුද්ගලයෙක් කියලා මේ බ්ලොග් අඩවිය කියවන ඕනිම කෙනෙකුට තේරෙනවා.

      Delete
    4. @pabasara nethmini senanayaka කොහොමද පිරිමි ගැහැණු සමාන වෙන්නේ අපි කියන්නේ ගැහ්නියට සම තැන නොව නිසි තැන ලබාදිය යුතු බවයි නමුත් ඔබලා මොනවද කරන්නේ කාන්තාවන් ගේ මොළ හෝදලා අහිංසක පිරිමින්ව පීඩනයට ලක් කිරීම. අද සමාජයේ වැඩියෙන්ම පීඩාවට ලක්වන්නේ පිරිමියා නමුත් පිරිමියාට සිදුවන අසාදාරනය ගැන කතා කරන්න බල්ලෙක් වත් නැහැ මාද්‍ය ඒවා සන්ගවනවා. වයිවාහක ස්ත්‍රී දූෂණ නීතිය මේ වා සාදාරණද? . බලන්න මැද පෙරදිග ලෝකයේ ස්ත්රීදුෂණය අවම මට්ටමක පවතින රටවල්. ඇයි කාන්තාවට නිසි තැන ලබාදී තියෙන නිසා. ඔබ තුමියම කියන්න ස්ත්‍රී වාදය නිසා පිරිමින් දැඩි අසාදාරනයකට ලක්වන්නේ නැද්ද කියල.

      Delete
  10. මම නම් කාටවත්ම නින්දා අපහාස කරන්න කැමති නැහැ. මම හැම තිස්සේම කැමති අනුන්ට උදව් උපකාර කරගෙන ජීවත් වෙන්න. ඒ වගේම ගැහැණු පිරිමි වශයෙන් මෙහෙම බෙදිලා රණ්ඩු කර ගන්නවට විවාද කර ගන්නවට මම කැමති නැහැ. පවුලකට ගැහැණියක හා පිරිමියෙකු ඉන්න ඕනෑ කාන්තාව මවගේ වගකීම දරන අතර පිරිමියා පියාගේ වගකීම දරනු ඇත. නමුත් මේ විදිහට වාද විවාද කර ගන්න එකෙන් වෙන්නේ මේ දෙගොලන්ගේම වගකීම පැහැර හැරලා දෙගොල්ලන්ම පිරිහීමට පත්වීමක් කියලා මට හිතෙනවා. මම පුංචි කෙල්ලෙක් නිසා වැරැද්දක් කිය වෙලා නම් මට සමාවෙන්න

    ReplyDelete
    Replies
    1. නිරෝමි වත්සලා රත්නායක මෙනවිය/මහත්මිය @

      මම සැමට මිතුරු නමින් සාර්ථක බ්ලොග් එකක් කල බ්ලොග් කරු

      මේ සංවාදයේදී මා අතින් කියවුන සමහර වචන වලට මට සමා වෙන්න.ඇත්තෙන්ම ස්ත්‍රීවාදයට හා පුරුෂවාදයට මම විරුද්ධයි.බටහිර මෙන් ලිංගිකව බෙදුන සමාජයක් අපට අවශ්‍ය නෑ.ඒකෙන් වෙන්නේ ප්‍රශ්න උග්‍ර වීමයි.
      ස්ත්‍රීවාදය ට එරෙහි මේ මතවාදය සහිත මගෙ බ්ලොග් එක නැවැත්වූවේත් මේ බෙදුම්වාදී ගතිය නිසයි.බ්‍රා බර්නින් ෆෙමින්ස්ම් කියන මාතෲත්වය ,ස්ත්‍රීත්වය හෙළා දකින මේ භයානක අන්තවාදයට අකැමැති විශාල පිරිසක් හිටියත් ඔවුන්මේක සලකන්නේ ඒ තරම් අනතුරක් ලෙස නොවෙයි

      මා බ්ලොග් එක පටන් ගත්න්පසු සියයකට නො අඩු ෆලෝවර්ස් ලා සහිත පනස්දහස්කට නො අඩු වීව්ස් සහිත සාර්ථක බ්ලොග් එකක් කළා.

      මම කාන්තාවන්ට ගරු කරන කෙනෙක්.අපේ පවුල් සංස්ථාව විනාශ කරන්න බටහිර ස්ත්‍රීවාදීන්ට ඉඩ දෙන්නේ නැහැ.
      දැන් මේ තර්ජනයත් එක්ක සටන් බිමට එන්න මම තීරනය කලා

      කාන්තාවන් මේ යක්ෂනියන්ගෙන් ආරක්ෂා කර ගැනීම එහි ආර්මුනයි.කාන්තා හිංසනය ගැනත් මා කතා කර තිබෙනවා.මගේ අරමුන අපේ කුල කාන්තාව ආරක්ෂා කර ගැනීම

      ස්ත්‍රීවාදීන් ට කාන්තාවකියන උතුම් නාමය යාට්තේ හැංගෙන්න දෙන්න බෑ.අපි අම්මාට ගරු කළත් මරදානෙ වේස ගෑනුන්ට ගරු කරන්නෙ නෑ.

      ඉන්දියාව ගැන මෙතන කතාවක් ආව.සේව් ඉන්ඩියන් ෆැමිලි ඕගනයිසේෂන් එකට මම කිව්වෙ ඔය ගොල්ලො කරන වැඩේ හරි මදි.ඕක කරන්නෙ ඕන හින්දුත්වයට බද්ධ වෙලා කියල.

      ස්ත්‍රීවාදීනි දැනගනිවු. තොපි මේ රටේ කාන්තාවන්ට විරුද්ධව දන් යුද්ධ ප්‍රකාශ කරල ඉවරයි.කාන්තාවන් ආරක්ෂා කිරීමේ වගකීම දැන් අප ඉදිරියෙයි.
      තොපි එයි ඉටිපන්දම් අරන් එකපාරක් කලාවගෙ.

      නිරෝමි මහත්මිය මේක ස්ත්‍රී පුරුෂ කතාවක් නොවෙයි.ස්ත්‍රීවාදී කොලඹ අහ්තේ යක්ශනියන් හා පොදු ජනතාව අතර ගැටුමක්.

      Delete
  11. ඔබ මට නම් නිකම්ම නිකම් පම්පොරිකාරයෙක් විතරයි. කෙල්ලෙකුගේ පස්සෙන් ආදරය හිඟා කකා ඇවිදින ඔබ වගේ කොල්ලෙකුට කෙල්ල අන්තිමේ සෙරෙප්පුව ගලවලා අතට අරගෙන කම්මුල හිල් වෙල්ල හීල් එක වදින්න ගැහුවම කියන විදිහේ කතා මෙතන වැදගත් නෝනලා ඉන්න තැනක කතා කරන්න එන්න එපා හරිද? විලි ලැජ්ජාව තියෙන වැදගත් නෝනලා මෙතන ඉන්නේ මෙතැන මරදාන ටෙක්නිකල් වට රවුමක් කර ගන්න හදලා නිකම් සවුත්තු වෙන්න එපා අන්තර්ජාලයේ..

    ඔබ මෙතන ලොකුවට ටොක් දුන්නට ඇත්තටම ඔයාගේ බ්ලොග් එක අන්තර්ජාලයේ වැහිච්ච හේතුව අපිත් දැක්කා. හිතන්න එපා මමත් ඔයා වගේ දෙකයි පණහේ බ්ලොග්කාරියක් කියලා. ඔයා මගේ නියම ස්වරූපය දැක්කා නම් දැන ගනියි මම ඔයාටත් වඩා සයිබර් ලෝකේ සිනීයර් කෙනෙක් කියලා. ඔයා මෙතන මොංගල් කතා කියලා නිකම් සවුත්තු වෙලා තවත් මංගල සමරවීර කෙනෙක් වෙන්න හදන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න වැදගත් නෝනලා කතා කරන ඒවාට යටින් ඇවිල්ලා කටදාලා උල් සෙරෙප්පු පාරවල් කන්න හදන්න එපා.

    ඔයා මෙතන මහා ලොකු සෙවල පැණි බේරෙන කතා ලියනවා. ඔයා දන්නව ද අඩුම තරමින් ස්ත්‍රීවාදය කියන්නේ මොකක්ද කියලාවත්. ඔයා ඔය ස්ත්‍රිවාදය කිය කියා බෙරිහන් දෙන්නේ Feminism කියන එකට නම් වෙන්න බැහැ. මොකද ඒ ගැන කතා කරන්න ඔයාට වඩා උගත් Sociology කියන විෂයට අදාළවයි Sociobiology කියන විෂයට අදාළවයි Gender Difference ගැන උගත් විද්වත් අය ඕනෑ තරම් අපට ඉන්නවා. ඔයා කොළඹ විශ්වවිද්‍යාලයේ (Social Science) සමාජ විද්‍යාව හදාරපු විද්‍යාර්ථියෙකුගෙන් අහලා දැන ගන්න මේවා වල නියම තේරුම. ඔයා නිකම උගත් නෝනලා ළඟට ඇවිල්ලා දෙකයි පණහේ ටෝක් දෙන්න ඇවිල්ල නිකම් සවුත්තු වෙලා දැන් බොරුවට කියෝනවා. ඔයා කිව්ව යක්ෂණියන් ඇත්තේ ඔයාගේ නරක් වෙච්ච ඔලුව ඇතුලේ වෙන්න ඇති.

    ඔයාට ප්‍රතිකාරයක් ගන්න ඕනිම නම් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අංශයට ගිහිල්ලා වෛද්‍යවරයෙක්ම හම්බ වෙන්න. නැතිනම් කොළඹ ජාතික රෝහලේ මනෝ වෛද්‍ය විද්‍යා සායනයකට යන්න. ඔයාට ඇත්තටම ලෙඩක් කියලා මම හිතනවා. මොකද මනසේ එක එක භ්‍රාන්ති මැවෙන එක මානසික රෝගී තත්වයක් කියලා අර්ථ දැක්වෙනවා. ඒ වගේම ඔයා ස්ත්‍රීන්ට ද්වේෂ කරනවා. ඔයාට පුංචි කාලේ අම්මාගෙන් වරදක් වුනාද? එහෙම නැතිනම් අම්මා නාවද්දී ලෙස්සිලා වැටිලා ඔලුව බිම වැදුනවත් ද?

    ReplyDelete
    Replies
    1. අපේ ලෙඩ සුව කරන්න කලින් ඔබේ ස්ත්‍රීවාදී වසංගතය සුව කරන්න ඕන

      Delete
    2. hutaaa sirawatamada maath gonata anduna Hitapan uge redi galawamu

      Delete
  12. ayi prathiwadiyage comment ayin kare lajja nadda

    ReplyDelete
  13. ඔබලායි ලැජ්ජා නැති වැඩ කරලා ගෑනුන්ගේ සෙරෙප්පු පාරවල් කාගෙන බල්ලෝ වගේ දුවල හැංඟෙන්නේ. නපුංසකයින්ගේ වැඩනේ තොපි කරන්නේ මැට්ටෝ. තෝ බලපිය දැන් අර නපුංසක ප්‍රති වාදියාද මොකාද ඌට වුනේ කියලා. ඌට අපි ගෑනු සේරම එකතු වෙලා නියම වැඩේ දුන්නා. දැන් අන්න ඌගේ බ්ලොග් එක විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වාරණයට අහුවෙලා. ලැජ්ජාවේ පාරේ බැහැලා යන්න බැරිව අන්න බොගේ ප්‍රති වාදියාද මොකාද එකා රෙදි නැතුව පාාරේ පිස්සුවෙන් දුවනවා දැක්කා. පලයන් ගිහිල්ලා ඌ එක්ක බුදියා ගනින් මෝඩ මැටි හරකා. තෝ මුස්ලිම් නපුංසකයෙක් බව මම දැන ගත්තා හරකෝ..

    ReplyDelete
    Replies
    1. ඕන නියාමන කොමිෂන් එකකට කියපන් අපි script එකකින් bypass කරන්නම්. විදුලි සංදේශ නියාමන එකේ පුටු රත් කරන එවුන්ට වඩා 11 ශ්‍රේණියේ ඉගෙන ගන්න කොල්ලෙක්ට දැනුම තියෙනවා. උඹ මට මුස්ලිම් නපුංසකය කිඋව දැනගනින් උඹ ජාතියක් ජන්මයක් සංස්කෘතියක් නැති ස්ත්‍රීවාදී වෙසියෙක්

      Delete
    2. This comment has been removed by the author.

      Delete