Wednesday, January 15, 2014

කාන්තාවන්ට අපහාස කරන නින්දා කරන බ්ලොග්කරුවන්ට එරෙහි වන්න

අන්තර්ජාලයෙන් කාන්තාවන්ට නින්දා අපහාස කරන්නේ ස්වභාවිකව කාන්තාවක හා මෙවුන්දම් සේවනය කළ නොහැකි කාන්තාවක සතුටු කළ නොහැකි දරුවන් හැදිය නොහැකි සදාකල් පිරිමි සමලිංගික සේවනයට පුරු පුරුදු වූ නීච නපුංසක පිරිමි නාමයෙන් පෙනී සිටින වනචර කාමුක තිරිසනුන්ය. මේ වැනි අය අන්තර්ජාලය පුරාම හැම තැනකම සිටිති. මොවුන් තමන් බිහි වී ඇත්තේ කාන්තාවකට දාව යන්න බවත් ඉතා පහසුවෙන්  අමතක කර දමති. මොවුන්ගේ පහත් ග්‍රාම්‍ය භාෂා විලාශය අනුව කවදාවත්ම මොවුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා නැති බව ප්‍රත්‍යක්ෂ වේ. එපමණක් නොව කවදාවත්ම සාමාන්‍ය පෙළ උසස් පෙළ ආදී විභාග සමත්ව අධ්‍යාපනය ලබා නැති බව මොවුන් විසින් අප වැනි දැන උගත් කාන්තාවන්ට නින්දා අපහාස කර පළ කර ඇති බ්ලොග් ලිපි හා මගේ බ්ලොග් ලිපිවලට දමා ඇති කමෙන්ට්ස් අනුව පැහැදිලි වේ. මොවුන් යම් විදිහකින් ප්‍රබල වුවහොත් කාන්තාවන් සියලු දෙනාවම දුෂණය කර මරා දමනවා නියතය. එබැවින් ඔවුන් විසින් අන්තර්ජාලය තුළින් ගෙන යන මේ කාන්තා විරෝධී ව්‍යාපාරය කඩා බිද දමා කාන්තාවට සමාජයේ හිමි නියම ස්ථානය ලබා දීමට මා ගෙන යන සටන සඳහා සහයෝගය දැක්වීමෙන් උදව් කරන මෙන් මගේ යෙහෙළියන්ගෙන්, සහෝරියන්ගෙන් හා අම්මලාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

15 comments:

  1. අනිවාර්යෙයන්ම මම දෙයක් කියන්නම් ඔය ප්‍රති වාදියා කියන එකාගේ අම්මා, අක්කා නංගි ඔය හැමෝම ගණිකාවන් විය යුතුයි. ඒකයි මේ යකා බ්ලොග් එකට ඇවිල්ලා ගැනු අපිට මේ විදිහට නින්දා කරන්නේ. ගණිකාවක ලෙස කටයුතු කරන තමන්ගේ වැදූ මැණියන් ගැන තියන තරහා ගෑනුන් වන අපේ පිට උඩට දාලා අපිට නින්දා කරනවා මේ නීච බල්ලා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සුරේඛා මම දන්නවා ඔයාට වුනත් සාධරණයි කේන්ති යන එක. ඔයා දැක්කනේ කලින් පෝස්ට් එකක් පල කරපු වෙලාවේ මුං රංචුව පිටින්ම ඇවිල්ලා මට බැණලා ගිය ලස්සන. දැන් වුනත් ආයෙමත් ඒ නරි රංචුව එන්න බැරි කමක් නැහැ. කමක් නැහැ සිංහ මූණු දමාගෙන හිටියට ඒ නරි හිවල්ලු බව මම හොඳින්ම වටහාගෙන අවසානයි.

      ඒ වගේම මෙච්චරකල් නටපු සමලිංගික පිරිමි ස්වභාවය අද හෙළි දරව් වුනා. ඒ හෙළිදරුව් වීමේ අවමානය විඳ ගන්න බැරව තමයි ඔය මගේ බ්ලොග් එකට ඇවිල්ලා පිස්සුවක් නටලා ගිහින් තියෙන්නේ. නියම පිරිමි නම් මෙහෙම කරන්නේ නැහැනේ. නියම පිරිමි මම දැකලා තියෙනවා හැම වෙලාවේදීම කාන්තාවන්ට නිසි ලෙස ගෞරව කරනවා. සමලිංගික පිරිමින්ගේ හිත්වල තමයි කාන්තාවන්ට කිසිම ගෞරවයක් නැත්තේ. ඇයි ඉතින් එයාලගේ තරඟකාරියෝ ඉනින් අපිනේ. එයාලා කටයුතු කරන්නේ තවත් කාන්තාවන් ලෙස මිසක ඇත්තටම එයාලා පිරිමි නෙවෙයි.

      Delete
    2. ප්‍රතිවාදිය නොවෙයි මම සැමට මිතුරු.බලපියවු භාශා ශෛලිය කොච්චර වෙනස් ද කියල.උබල පිරිමින්ටයි ශ්‍රේෂ්ට කුල කාන්තාවන්ටයි අපහාස කරන එක හරිද? පවුල් සංස්ථාව විවේචනය කරල ගණිකා වෘත්තියයි සමලිංගික විවාහයි අගයන එක හොඳද

      යකෝ අපි අම්මලට ගරු කළා කියල පිටකොටුවෙ වේසියන්ට ගරු කරන්නෙ නෑ.

      Delete
    3. ප්‍රතිවාදිය තමයි නිතරම සමලිංගිකත්වයට විරුද්ධව කතා කරන්නෙ.මම ඊට වෙනස් දේවල් කතා කලේ.ඇයි උඹලගෙ මහලොකු ජාත්‍යාන්තරේ මතවාද වලින් වියුක්ත වෙන්නෙ.කබරගොයා මෙහෙ ඒ විදියටම කන්න බෑද? හෙහ් හෙහෙ

      උබල ගබ්සාවටත් මුට්ටිය දාල බැලුවෙ ඒ විදියට .උබල දන්නවද සිංහල බුඩිස්ට් වෙබ් සයිට් එකේ ගබ්සාවට එරෙහිව මම දාපු ලිපි කොච්චර ශෙයා වුනාද කියල .අන්න ඒකයි ජනමතය

      උබලට විරුද්ධ සටන තවම ආරම්භ වුනේ නෑ කියල හිතපල්ල.

      Delete
  2. මම කියන්නේ කවුරු වුනත් කාන්තාවන්ට කතා කරද්දී ගරුත්වයකින් කතාබහ කළ යුතුයි. නැතිනම් අපි වුනත් ඒ වගේ අයට ගරු කරන්නේ නැහැ. කාන්තාවන් අපි කැමති නැහැ පිරිමින්ට යටත් වෙලා හැමදාම ඉන්න. අනික එහෙම අපි සිටිය යුතුත් නැහැ.

    පිරිමින් දැන ගන්න ඕනේ හැමදාම අපි එයාලට වාල්ලු විදිහට ඉන්න කැමති නැති බව. එයාලා අපිව පාලනය කරන්න එනවා නම් ඊට අපි සංවිධානාත්මකව එරෙහි විය යුතුමයි. කාන්තාවන් වන අපේ සංවිධාන ශක්තිය ඉදිරියේ මේ නිවට පිරිමින් සියලු දෙනාම සුනඛ පෝතකයින් නිවට කැණහිලුන් වනවා ඒකාන්තයි.

    ReplyDelete
    Replies
    1. අපි නම් කවදාවත් කාන්තාවන් කියල පොදු නමකින් හදුන්වල කතා කරල නෑ.උබල පිරිම්න් කියල ඔක්කොම පිරිමින්ට තර්ජනය කරනව.ඒ වගේම අනුන්ට පොන්නය,සමලිංගිකය,නපුංසකය හිගන්න කියල තර්ජනය කරල උබල ගෞරවයත් බලාපොරොත්තු වෙනවද

      Delete
  3. නර්මදා මම දවසක් ඔයා මට ටෙලිෆොන් එකෙන් කතා කරද්දීත් කිව්වා මේ ගැන අපි වහාම පියවරක් ගන්න ඕනිමයි කියලා. දැන් හැම දෙයක්ම ඕෆ්ලෝ ගිහිල්ලා තියෙන්නේ. මේ පිරිමි සමලිංගකයින් එයාලගේ අවශ්‍යතාව බලවත් නිසා කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන තැනට එයාලා බලවත් වෙලා. අපි වහාම මේකට සුදුසු පියවරක් ගන්න ඕනේ. මම දැනටමත් මේ ප්‍රති වාදියා කියන බ්ලොග් එක ගැන ගුගල් එකට රිපෝට් කරලයි තියෙන්නේ.

    සති කීපයක් ඇතුලත එයාලා මේකට සුදුසු පියවර ගනිවී. මේක හරිම අපරාධයක්. වටිනා අන්තර්ජාල ඉඩකඩ පිරිමි සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙහෙම ලබාදීම ඇත්තෙන්ම අපරාධයක් නර්මදා.


    අපි කවදාවත් පිරිමින්ගේ වහල්ලු වෙන්න නරකයි නර්මදා. මමත් ඔයාගේ අදහස 100% ක්ම පිලි ගන්නවා. ඒ වගේම කියන්න ඕනෑ මේ වගේ මැටි මොල් බ්ලොග් පවත්වාගෙන යන්නේ කිසිම අධ්‍යාපනයක් නොලැබූ නූගත් පිරිසක් විසින් බවත්.


    මේ අය ඇත්තෙන්ම කරන්නේ වැදගත් උසස් ගතිගුණ තියෙන පිරිමින්ට අපේ ඇති ගෞරවයත් නැති කරලා දාන එකයි. ඇත්තටම මෙයාලා කතා කරන භාෂාව හා වචන දැක්කම මේ පිරිිමි ද නැතිනම් පිටකොටුව, කොටුව වැනි තැන්වල වැසිකිලි වල පිරිමින්ට ශාරීරික තෘප්තිය ලබා දෙන්න ඉන්න නපුංසකයින් ද කියලා මට හිතුනු වාර අනන්තයි.

    ReplyDelete
    Replies
    1. ගූගල් අවකාශවල කරන සටන් වැඩක් නැති නිසයි මම බ්ලොග් එක වැහුවෙ.ප්‍රතිවාදිඅයටත් කිව්ව .එයා ඒක ඇහුවෙ නෑ.උබල අපට තරජනය කලානෙ.ඒ කියන්නෙ ගේම ඉල්ලුවනෙ හරි

      පිටකොටුවෙ සමලිංගිකයො ඉන්නෙ උබල එක්ක.උන් තමයි උබලගෙ පෙරමුණු බලකාය.අපි සමලිංගිකතවයට විරුද්ධනෙ ඒක අපේ ලිපි වල කියල තිබෙනවනෙ.

      Delete
  4. ස්ත්‍රීවාදීන් වන උබලනෙ පියාට මුල් පීඩකය කියලත් සැමියට ප්‍රතිවාදිය කියලත් පුතාට පුංචි සතුරා කියලත් කියන්නෙ.අපි දරුවො රකින්න යනකොට දරුවො මරන්න හදන්නෙ උබලනෙ.උබලට ඕන විදියට පවුල අහෝසි කරන්න ලැබෙන්නෙ නැහැ.

    උබලට මේ රටේ කුල කාන්තාවන්ගෙ මනස දූෂනය කරල රට පිස්සන් කොටුවක් කරන්න දෙන්නෙ නැහැ.

    ReplyDelete
  5. මේ ැට පිස්සන් කොටුවක් කරන්න වෑයම් කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි මේ විදිහට කාන්තාවකගේ බ්ලොග් එකකට ඇවිල්ලා ඇයට මරණ තර්ජනය කරන නුඹයි. නුඹ මේ විදිහට මට තර්ජනය කරලා යන්නේ මොන හේතුවකට කියලා මම නම් දන්නේ නැහැ. ඒත් දැන ගන්න මේ කරපු තර්ජනය නිසා කවදාහරි විදවන්න වෙන්න නුඹටම කියලා. ඒ දවස වැඩි ඈතක නැහැ. නුඹ නුඹේ නියම ස්වරූපය පෙන්නුවා. බැටළු හම් වලිල් නුඹේ නියම ස්වරූපය වහා ගත්තු වෘකයෝ වගේ නුඹලා. මම දන්නවා නුඹලා නුඹලගේ සැබෑ ස්වරූපය වහාගෙන බොරුවට ඇවිල්ලා උපාකස විදිහට පෙනී සිටින බව.

    නුඹලා නුඹලගේ සැබෑ ස්වරූපය ප්‍රදර්ශනය කලාට නුඹලට ස්තූතියි. මම මේ නුඹලාගේ සටහන් ඒ විදිහටම තියා ගන්නම් මොකද බලන කෙනෙකුට එතකොට වැටහේවී නුඹලා කව්ද නුඹලගේ අරමුණූ මොනවාද කියලා එතකොට ඕනේම කෙනෙකුට පහසුවෙන් වටහා ගන්න ලැබේවි. මතක තියා ගනිල්ලා මොනවා හරි කියද්දී නුඹලා ඒ දේ කියන්නේ කාන්තාවකට බව. නුඹලගේ අම්මලත් කාන්තාවන් බව සිහි තබා ගනිල්ලා.

    නුඹල සය්බර් අවකාශයේ වීරයෙක් වෙන්න හැදුවට නුඹ ඔප්පු කරලා ඉවරයි නුඹ නිකම්ම නිකම් නරියෙක් කියලා. නුඹගේ හිවල් ගතිය නුඹගේ නූගත් මැටි මෝල් ගතිය නුඹලා නියම විදිහටම ඔප්පු කරලා පෙන්නුවා. දැන් නුඹලා මට උපදෙස් දෙන්න එන්න එපා. කරන්නේ මොකක්ද කියලා මම හොදින්ම දන්නවා. නුඹලා වගේ හිඟන්නෙකුට කවදාවත් බැහැ මට උපදෙස් දෙන්න.

    ඉස්සරවෙලාම හොඳ ඉස්කෝලයක් හොයා ගෙන ඉස්කෝලේ ගිහිල්ලා හිටපන්. ඊ ළඟට උසස් අධ්‍යාපනය ලබලා මනස උසස් ශික්ෂිත දෙයකට හැඩ ගස්වා ගනින්. නතිනම් උඹේ ළඟ හැමදාම එන ඌරු ගඳ එනවා. ඒ ඌරු ගඳත් එක්ක උඹ නියම ඌරා කියලා බලන අයට වැටහෙනවා. නුඹ මොන ස්වරූපවලින් ආවත් ඇනෝ මොන නම්වලින් මොන පාට මොන හැඩතල වලින් ආවත් නුඹ මහ ඌරෙකු බව මම හොඳින්ම දන්නවා. නුඹ මහා කාම පිපාසිතයෙක්. නුඹ වගේ කාම පිපාසිතයෝ නිසා දවසකට අපේ අහිංසක කාන්තාවන් සිය දහස් ගාණක් නිකරුනේ දුෂණය වෙලා මරණයට පත් වෙනවා කියලා දැන ගනින් අවලම් හිවලා

    ReplyDelete
    Replies
    1. මෝඩ මී හරක් පැටියෝ... නුඹ කව්ද කියලා දැන් ම මම දන්නවා. හැංගිලා ඉඳෙගෙන නන්දොඩවන්නේ නැතුව එලියට ඇවිල්ලා නියම පිලිවෙලට කතා කරලා විසදාගනින්. නැතිනම් නුඹට ඉස්සරවෙලා අපි නුඹව හෙළි දරව් කරලා නුඹව නන්නත්තාර කරලා දානවා...බලා ගනින්

      Delete
  6. පිස්සෝ මම කව්ද කියලා නුඹට ආයෙමත් හොයන්න දෙයක් නැහැ මෝඩ මී හරකෝ. නුඹට මගේ ඇඩ්‍රස් එකෙන් වැඩක් නැහැ. නුඹට උවමනා නම් ඔය වැඩේ කරගන්න පිටකොටුටේ පිරිමි යන එන වැසිකිලිවල ඉදලාවත් කරගෙන අසහනය පිට කරගන්න බලන්න. ඇයි මම ලස්සන නිසාද මගේ ඇඩ්‍රස් එක ඉල්ලලා මෙහෙම මට කරදර කරන්න එන්නේ. හිතන්න එපා මම තෝ වගේ පන නැති නපුංසක කල වැද්දෙකුට මගේ ඇඩ්‍රස් එක දේවි කියලා හිඟන්නා. අඩුම තරමින් තෝට බයික් එකක් වත් තියෙනවාද හිඟන්නා. යන්නේ බස් එකේ. ඒ වුනාට මෙයාගේ කතාව ලාන්සර් එකේ.

    ReplyDelete
    Replies
    1. මට උබේ ලස්සනෙන් වැඩක් නෑ.මම දන්න සිත දියුණු කරපු කෙනෙක් ඉන්නවා.එතුමා සමථ භාවනා වඩන කෙනෙක්.මෙහෙම බල තිබෙනවා කියා කියන්නෙත් නෑ.මම එතුමා ලවා නුඹ දැන් සිටින තැන කරන දේ පවා දැන ගත හැකියි.ඒකයි කිව්වෙ උබ ගැන විස්තර මම කොමෙන්ට් කරනව කියල.උබට හුජ්ජ යන්නෙ ඒක ඒ කොමෙන්ට් එක දැක්කම.අද පෝය දා නිසයි එතුමත් එක්ක මේව කතා කරන්න බැරි.එතුම සිල් අරන් ඉන්නෙ.මගෙ සයිට් එකට කොමෙන්ට් දාපු කීපදෙනෙක් ගැනම තොරතුරු මම ලබා ගත්තෙ එතුමන්ගෙන්.ඒ අයගෙ ඇත්ත නම් පවා මාත් එක්ක කිව්ව.මාත් එක්ක උබ කරන හැංගි මුත්තම එළිවෙයි.මම කොහොම කෙනෙක්ද කියල උඅබ ට දැනගන්න තියෙන්නෙ තව සුළු මොහොතයි. මම මෙච්චර ඉවසුවෙ එතුම මට දොස් කියනව මේ වගෙ බොළද දේවල් වලට එතුම සොයා එනව කියල.

      උබට නිකමට මම තව දෙයක් කියන්නම්..මම ගුප්ත පැත්තෙ නරක දේවල් කරන අයත් හුගක් අදුරනව..ඒවත් උබ හිතන්නෙ නැති තරම් හාස්කම්.ඒ ගැන කියන්නෙ උබේ ඇඩ්‍රෙස් එක කෝම්න්ට් එකක් විදියට පළ කරල උබට තරු පෙන්නුවට පස්සෙ

      Delete
    2. එල මචන් ජය වේවා

      Delete
  7. මුන්ට පිස්සු

    ReplyDelete